UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ මරදාන සුදුවැල්ල ශ්‍රී අභය විජයාශ්‍රමයේ අභිනවයෙන් ඉදිකළ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ඉකුත්දා (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමෙන් අනතුරුව ප්‍රථම මල් පූජාව සිදුකළ අවස්ථාව. කහටපිටියේ ශ්‍රී පඤ්ඤාසාර හිමි, මුදල් ඇමැති රවි කරුණානායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

කොළඹ ගංගාරාමයේ සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

ලබන්නා වූ නව වසරට සෙත් ප්‍රාර්ථනා කරමින් 85 වන වරටත් පවත්වනු ලබන සති පිරිත් දේශනාව අපේ‍්‍රල් මස 02 වැනි ඉරිදා ආරම්භකොට 10 වැනි සඳුදා දහවල් දේවාල මහා දානයෙන් අවසන් කෙරේ. දොරකඩ අස්න සහ අනුශාසනාව අපේ‍්‍රල් 09 වැනි දින රාතී‍්‍ර පැවැත්වේ. උදේ 6.00 ට සවස 3.00 ට සහ රාත්‍රී 8.00 ට මහ පිරිත් ද්ශනා පැවැත්වේ. ආශිර්වාද පතා තැබීම පිණිස තෙල්, බෙහෙත් වර්ග, ගල් වැලි, පිරිත් පැන්, නූල්, යන්ත්‍ර සහ අනෙකුත් ආරක්ෂක දේ අපේ‍්‍රල් මස 02 දාට ප්‍රථම විහාරස්ථානයට ගෙනැවිත් භාරදෙන්න.ගංගාරාම විහාරස්ථානය, 61 ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02 .දුරකථන:–2327084,2435169 –ෆැක්ස් :–2439508

ඉතිරිය»

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]