Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වතුරුගම, කන්නිමහර 225 ලිපිනයේ පදිංචි සුදත් ජයරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ‘බී පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව, ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇතැයි ද ඒ සඳහා වකුගඩුවක් ලබාදිය හැකි පින්වතෙකු වෙතොත් පහත දුරකථන අංකයට දන්වන මෙන්ද ඉල්ලීමක් කරයි. 071 8029960, 071 4493290, 033 2268117