Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී කල්‍යාණි වංශ මහා නිකායේ මහනුවර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරන්දරව වැඩවිසූ වසර දෙකකට ප්‍රථම අපවත් වී වදාළඋඩවත්තකැලේ ශ්‍රී දළදා තපෝවනයේ අනුශාසක ත්‍රිපිටකවේදී තපෝවනයේ සතිමන්න නාහිමිපාණන් වහන්සේට පින් පැමිණවීම පිණිස මහනුවර උඩවත්තකැලේ ‘ශ්‍රී දළදා තපෝවනයෙහි ඉදිකරන්නට යෙදුණු ‘අටවිසි මුනි සෑය’ ගෞතම බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2017 ජනවාරි මස 12 වන දා දුරුතු පුන්පොහෝ දා පෙරවරු කාලයේ දී සිදු කිරීමට නියමිතය.