Print this Article


පභස්සර අභිනන්දන ග්‍රන්ථය එළිදැක්වීම 27 දා

පභස්සර අභිනන්දන ග්‍රන්ථය එළිදැක්වීම 27 දා

දකුණු කළුතර සිරි නිවාසාරාමය හැඩිගල්ලේ විපුලසිරි විහාරය යන උභය විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශ්වයේ කළුතර මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක මාරපන විජිත නා හිමියන් වෙත පිළිගැන්වෙන කැලණිය විශ්වවිද්‍යාලයීය වාග් විද්‍යා අධ්‍යයනාංශයේ වාග් විද්‍යා පර්ෂදය විසින් සම්පාදිත පභස්සර අභිනන්ද ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය මෙම 27 වන දා සවස 3 ට සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.