Print this Article


සෙත් පතා පින්කම්

සෙත් පතා පින්කම්

උදාවන 2017 නව වසරට ලක්වැසි සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ විශේෂ ආශිර්වාද බෝධි පූජා පින්කමක් මෙම 31 වැනිදා සවස 6.30 ට පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන විහාරාධිකාරී ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව එම පින්කම සංවිධානය කර ඇත.