Print this Article


ගල්මඩුව රජ මහා විහාරයේ ආශීර්වාද පින්කමක්

ගල්මඩුව රජ මහා විහාරයේ ආශීර්වාද පින්කමක්

ආශිර්වාද බෝධි පූජාවක්, කප්රුක් පූජාවක් ඇතුළත් ආගමික වැඩසටහන් මාලාවක් දෙසැම්බර් 26 සිට 2017 ජනවාරි පළමුවෙනිදා දක්වා ඓතිහාසික ගල්මඩුව රජ මහ විහාරයේ දී විහාරාධිපති ගම්මුල්ලේ සුමංගල නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එම වාර්ෂික පින්කම තිස් අටවෙනි වතාවටත් පී.ඒ. බුද්ධදාස මහතා විසින් සංවිධානය කර ඇත.