UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සභාපතිනි ෂි ක්වාන් මෙහෙණින් වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේදී ඉකුත් දා (18) හමුවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට සමරු තිළිණයක් පිරිනැමූ අවස්ථාව. ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ද එම අවස්ථාවට එක්ව සිටියහ.

 

ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 27 දා

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතන ධර්ම විද්‍යාලයෙහි 2015 ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 27 දින විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. ළමයින් දහසක් පමණ සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍යයන්ගෙන් අධ්‍යනය හදාරණ එම ධර්ම විද්‍යාලයෙහි කණිෂ්ඨ අංශයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ගල්කිස්ස, වටරප්පල පාරේ පදිංචි චමත්ද සිල්වා මහතා සහ එම මහත්මියගේ අනුග්‍රහයෙන් එදින පෙරවරු 08.30 සිට පැවැත්වේ. සම්පත් බැංකුවේ සභාපති චන්න පලන්සූරිය මහතා විශේෂ ආරාධිතයෙකු වශයෙන් සහභාගිවන එම උත්සවයේ මුලසුන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුනායක, ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් විසින් උසුලති.

ඉතිරිය»

 

 

ඉල් මස අමාවක පෝය

ඉල් මස අමාවක පෝය නොවැම්බර් 28 වන දා සඳුදා අපරභාග 03.20 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපරභාග 05.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා සඳුදාය.

මීළඟ පෝය දෙසැම්බර් 07 වන දා බදාඳාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]