UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දරු පරපුරට සදහම් සුව බෙදන රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරය

රත්නපුර වරකාතොට පාරේ පිහිටි ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරය ප්‍රදේශයට දහම් දැනුම බෙදන මහ පින් කෙතකි. මින් වසර 150 කට පමණ ඉහත දී කළුගඟේ වරකාතොට ආශි‍්‍රතව සිදුකළ රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනයකර්මයට සමගාමීව ආරම්භවූවක් බව සාසන ඉතිහාසයේ ඇති තොරතුරු අනුව සනාථ වේ. එවැනිම වූ උපසම්පදා පුණ්‍යෙීත්සවයන් දෙකක් 1943 සහ 1983 දී මෙම උදකුඛේප සීමාව මුල්කරගෙන සිදුකර ඇති අතර එම පුණ්‍යකර්මයන් සිදුකරන අවස්ථාවලදී මූලාසනයට පැවැත ඇත්තේ මෙම විහාරස්ථානයයි.

ඉතිරිය»

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]