Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති වෙඬරුවේ උපාලි අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි මහරගම පන්සල පාර ‘පිලිවෙත් පුරන්නෝ’ සංවිධානයේ ධන පරිත්‍යාගයෙන් ගල් විහාර භූමියෙහි ස්ථාපිත කළ ජල පිරපහදු යන්ත්‍රය පොළොන්නරුව ගල් විහාරස්ථානය වන්දනා කරන සැදැවතුන් සහ වකුගඩු රෝගයෙන් පෙළෙන ගම්වාසීන් වෙනුවෙන් ඉකුත් දා (25) මහරගම පන්සල පාර ශ්‍රී සුධර්මාරාමාධිපති අමුණුමුල්ලේ ජිනරතන හිමියන් සහ ශාස්ත්‍රපති කොට්ටාවේ හේමවංශ හිමියන් ප්‍රමුඛ සංවිධානයේ පිරිස විසින් පූජා කරන ලදී.