Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කොළඹ 13 බ්ලූමැන්ඩල් පාර අංක 426/11 හි පදිංචි විනෝබා සේවියර් මහත්මිය (37) වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇයට වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශයවී ඇති බව කියයි. “ඕ ලේ වර්ගයට” අයත් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 076 572 7105 දුරකථන අංකයෙන් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.


අඹකොටේ, වෙලගෙදර විහාරවත්ත, ආර්.ඩී. නිමල් ජයසිංහ වකුගඩු රෝගයෙන් පෙළෙන අතර “ ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීම සඳහා පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කැරේ. 0779 220587, 077 2547091 දුරකථන අංක වේ.


වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සඳහා ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය ඇතිබව කියයි. පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0766013958 හෝ 0775402020 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.