Print this Article


බුදුසරණ මුල් පිටුවට සිතුවම් නිර්මාණ


බුදුසරණ මුල් පිටුවට සිතුවම් නිර්මාණ

බුදුසරණ මුල් පිටුවේ පළකරන සිතුවම් නිර්මාණය කිරීම සඳහා ප්‍රවීණ සහ නවක සිතුවම් ශිල්පීන්ට දායකවීමට අවස්ථාව සලසා ඇත. එම සිතුවම් නිර්මාණය කිරීම සඳහා දායකවීමට කැමැති සිතුවම් ශිල්පීන් කර්තෘ, බුදුසරණ ,0112429598 වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.