Print this Article


බුදුසරණ දීපව්‍යාප්ත රචනා තරඟය සහ කථික තරඟය පිළිබඳ විස්තර 29 වන දා පත්‍රයේ


බුදුසරණ දීපව්‍යාප්ත රචනා තරඟය සහ කථික තරඟය පිළිබඳ විස්තර 29 වන දා පත්‍රයේ

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය නිමිත්තෙන් බුදුසරණ පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන දීපව්‍යාප්ත රචනා තරඟය සහ උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසු දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන කථික තරඟය පිළිබඳ විස්තර ඇතුළත් කූපනය මැයි 29 වනදා ‘බුදුසරණ’ පත්‍රයේ පළවේ.