Print this Article


අබතෙල් පහන් පූජාවක් 18 වනදා

ලක්වැසි සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අබතෙල් පහන් පූජාවක් මැයි (18) වැනිදා සවස 6.00 ට පන්නල තලම්මැහැර ශී‍්‍ර සුනන්දාරාමයේදී සිදුකෙරේ. දීගල පියදස්සි හිමියන් විසින් එම ආශිර්වාද පින්කම මෙහෙයවති.