Print this Article


“බුද්ධාංජලී” වෙසක් පින්කම බුද්ධගයාවේදී

“බුද්ධාංජලී” වෙසක් පින්කම බුද්ධගයාවේදී

පානදුර අළුබෝමුල්ල හොරණ පාර නො. 343 බෙස්ටි ලයිෆ් වන්දනා අංශය මගින් බුද්ධාංජලී බුද්ධගයා වෙසක් උළෙල දඹදිව බුද්ධගයා පුදබිමේදී ලාංකීය බැතිමතුන් දහසකට අධික පිරිසකගේ සහ ඉන්දියාව ඇතුළු විවිධ රටවල බෞද්ධ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් හා අකුරැටියේ නන්ද නා හිමියන්ගේ අනුශාසකත්වය හා මඟපෙන්වීම යටතේ මැයි මස 20,21,22 දිනවල දී පැවැත්වීමට සූදානම් කර ඇත.

බෙස්ටි ලයිෆ් වන්දනා අංශයේ ප්‍රධාන සංවිධායක හා කැඳවුම් කරු දේශමාන්‍ය ආචාර්ය උපාලි කලා කීර්ති ශ්‍රී දමින්ද උපාලි මහතා කටයුතු කෙරේ. වැඩි විස්තර ජයනාත් හීන්කෙන්ද මහතාගෙන් 0778382051 දැන ගත හැකිය.