Print this Article


ජනමාධ්‍ය ඇමැති මල්වතු, අස්ගිරි මහා නාහිමිවරු බැහැදැකිති
 

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ මල්වතු මහා විහාරයේ දී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් දා (27 ) බැහැදැක ආශීර්වාද ලබා ගන්නා ලදී.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන මහා නාහිමියන් පසුගියදා (28) බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.