Print this Article


පිණ්ඩපාත චාරිකාවක්

පිණ්ඩපාත චාරිකාවක්

ගම්පහ ඉඳිගොල්ල ආනන්ද බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.

ඒ නිමිත්තෙන් මැයි මස 01 ඉරු දින පෙරවරුවේ යක්කල සිදු රාපල්වත්තට මහසඟරුවන වැඩමවන පිණ්ඩපාත චාරිකාවක් සිදු කෙරේ.