Print this Article


චූඩා මාණික්‍ය පැළඳවීමේ පින්කමක්

චූඩා මාණික්‍ය පැළඳවීමේ පින්කමක්

හොරණ ලබුගම ස්වර්ණාරාම භික්ෂුණී ආරාමයේ අභිනව චෛත්‍යරාජයාට චූඩා මාණික්‍යය පැළඳවීම මැයි මස 5 වන දින සිදු කෙරේ.