Print this Article


ගිරිඋල්ල උයන්වත්තේ දී දහම් දෙසුමක්

ගිරිඋල්ල උයන්වත්තේ දී දහම් දෙසුමක්

පොළොන්නරුව ශ්‍රී ධනංජය රජමහ විහාරාධිපති කොළඹ විද්‍යෝදය පරිවේනාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කන්දේගම දීප වංශාලංකාර හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනයක් මාර්තු 20 ඉරු දින සවස 4 – 5 දක්වා ගිරිඋල්ල උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින 88 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස දී පැවැත්වේ.