Print this Article


ශ්‍රී කල්‍යාණිවංශිකාරාම විහාරස්ථානයේදී අසූ මහා ශ්‍රාවක පින්කමක්

ශ්‍රී කල්‍යාණිවංශිකාරාම විහාරස්ථානයේදී අසූ මහා ශ්‍රාවක පින්කමක්

වෙන්නවත්ත, වැල්ලම්පිටිය ශ්‍රී කල්‍යාණිවංශිකාරාම විහාරස්ථානයේදී අසූමහා ශ්‍රාවක පින්කමක් මේ මස 15, 16, 17 යන තෙදින තුළ පැවැත්වීමට සිරි දුටුගැමුණු එක්සත් තරුණ බෞද්ධ සමිතිය කටයුතු යොදා ඇත.. 16, 17 උදෑසන 5.00ට කිරි ආහාර පූජාවද, සවස 4.00 අටපිරිකර රැගත් පෙරහරද සවස 6.00ට ගිලන්පස සහිත අටපිරිකර පූජාවද රාත්‍රී 7.00ට අසූ මහා ශ්‍රාවක පූජාවද පැවැත්වේ.

15 වැනිදා වහන්තරේ සිද්ධාර්ථ හිමියන්, 16 වැනිදා ලුණුවිල දිපසිරි තිස්ස හිමියන්ද, 17 වැනිදා යටියන ඤාණාවාස නා හිමියන්ද පූජාවන් පැවැත්වීමට නියමිත ය.