Print this Article


ගල්මඩුව

ගල්මඩුව

කුණ්ඩසාලේ ගල්මඩුව රජමහා විහාරාධිපති කර්මාචාර්ය ගම්මුල්ලේ සුමංගල නා හිමියන් ප්‍රධාන ආගමික පූජකතුමන්ලා සහභාගිවන ආගමික වැඩසටහන් ජනවාරි දෙවෙනි දා උදේ 9.00 ට නත්තරන්පොත ග්‍රාමනිලධාරී කාර්යාලයේ දී පැවැත්වේ. ජනවාරි පළමුවෙනිදායින් ආරම්භවන 2016 වසරට ආසිරිපතා පවත්වනු ලබන එම ආගමික වැඩසටහන් නත්තරන්පොත ග්‍රාම නිලධාරි නෙත්කුමාර් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වේ.