Print this Article


සෙත් පතා පින්කම්

 සෙත් පතා පින්කම්

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය, මහනුවර තරුණ බෞද්ධ සංගමය, මහනුවර වෛශාඛදාන සංග්‍රහ සමිතිය, මහනුවර, කල්‍යාණෝදය සමිතිය, මහනුවර බෞද්ධ සංගමය, මහනුවර ජයග්‍රහණය ශ්‍රී ලංකා සංවිධානය මගින් නව වසරට ආසිරි ප්‍රාර්ථනා කරමින් ආගමිකවැඩසටහන් ගණනාවක් එම සතිය තුළ ක්‍රියාත්මක කෙරේ. මේ අතර පේරාදෙණිය සුබෝධාරාමය, ගන්නෝරුව රජමහා විහාරය, අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාමය, මහනුවර බෝගම්බර බෝධිමලුව විහාරය, මහනුවර ශ්‍රී නාථදේවාල විහාරය යන විහාරස්ථානවලද නව වසරට ආසිරි ප්‍රාර්ථනා කරන ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.