Print this Article


කල්එළිය ශ්‍රී සුධර්මාරාමයේදී ලේ දන්දීමක්

කල්එළිය ශ්‍රී සුධර්මාරාමයේදී ලේ දන්දීමක්

කල්එළිය, වෑබඩුමුල්ල සුධර්මාරාම විහාරාධිපති රූපහ සෝරත හිිමියන්ගේ අනුශාසනා පරිදි ලේ දන් දීමේ පින්කමක් ජනවාරී 01 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පැවැත්වේ.