Print this Article


සැමට සෙත්පතන පින්කම්

සැමට සෙත්පතන පින්කම්

2016 නව වසරට ආශිර්වාද කොට සෙත් පැතීමේ පින්කම මේ මස 31 රාත්‍රියේ සිට ආරම්භ කෙරේ. දෙසැම්බර් 31 රාත්‍රිය මුළුල්ලේ සහ ජනවාරි 01 දා සැමට සෙත්පතන ගංගාරාමය, කොළඹ 02,සහ අකුරැස්ස, ඌරුමුත්ත ගමේ රජ්ජුරු බණ්ඩාර දේවාලයේ සහ කතරගම ගංගාරාම විශ්‍රාමශාලා පරිශ්‍රයේදී එම පින්කම් සිදුකෙරේ.