Print this Article


දොඩම්පහළ රාහුල හිමියන්ගේ දම් දෙසුමක්

 දොඩම්පහළ රාහුල හිමියන්ගේ දම් දෙසුමක්

දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් මේ මස 26 වැනිදා සවස 2.00 පොළොන්නරුව වීර පෙදෙසේ හි දී පැවැත්වේ. පී.පී. සලමන් අප්පු, පී.පී. පුංචිහාමිනේ යන අයගේ පස්වන ගුණසමරුවට සමගාමීව එම පින්කම පැවැත්වේ.