Print this Article


උතුරු පයාගල ස්වර්ණාරාම විහාරය

උතුරු පයාගල ස්වර්ණාරාම විහාරය

2016 වසර රටවාසීන් සියලු දෙනාට සුබ නව වසරක් ප්‍රාර්ථනා කිරීම හා සෙත්පැතීම සඳහා සංවිධානය කරනු ලබන විශේෂ පින්කම් මාලාවක් උතුරු පයාගල ස්වර්ණාරාම විහාරස්ථානයේ දී මේ මස 31 වන දින විහාරාධිපති හත්නැල්ලේ සරණතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩසටහන සඳහා විහාරස්ථ දායක සභාව සහ ශ්‍රී සරණංකර දහම් පාසල සියලු කටයුතු සංවිධානය කරයි. එදින සවස 6.00 ට පහන් දස දහසක පූජාවක් සහ බෝධි පූජාවක් මෙන්ම විශේෂ දේව පූජාවක් ද පැවැත්වේ.