Print this Article


කොළඹ නවම් මහා පෙරහර

කොළඹ නවම් මහා පෙරහර

සියලු දෙනාහටම පින්සිදු වන්නටත් මුළුමහත් රටට ගෞරවයක් ගෙන දෙන්නටත් නැටුම් ඉදිරිපත් කරන කලාකරුවන් ශක්තිමත්කර සහායවීම පිණිසත්, වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහර සඳහා කවදත් ආධාර පිරිනැමූ 2016 වසරෙහිත් මෙම උතුම් කටයුත්ත සාර්ථක අන්දමින් සිදුකර ගැනීම පිණිස ආධාරය ලබාදී උපකාර වන මෙන් ඉල්ලීමක් කරයි.

සියලු චෙක්පත්, මනිඕඩර් ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය නමට ලිවිය යුතුය. තැපැල් කාර්යාලය –කොල්ලුපිටිය. ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය, ගංගාරාමය, අංක 61, ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02 ලිපිනයේ හෝ දුරකතන 2327084, 2435169 ෆැක්ස් 2439508 වැඩි විස්තර දැනගත හැක.