| සසුන්ගත වෙයි
			 
			 ශ්‍රී ලංකා අමරපුර කල්‍යාණි වංශික ශ්‍රී ධර්මාරාම සද්ධම්ම යුක්තික 
			පාර්ශවයේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක, ගොඩවෙල ක්ෂේත්‍රාරාමාධිපති 
			ශාස්ත්‍රවේදී ඕගොඩපොල මහින්ද නාහිමියන්ගේ සහ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී 
			කුමාරගම පේමසිරි හිමියන්ගේ ශිෂ්‍යභාවයෙන් කොටදෙණිකන්දේ නාඹුගල එන්.ඒ. 
			ඉසුරු ශ්‍රීමාල් නිශ්ශංක දරුවා විහාරස්ථ කඨින මහා පින්කමට සමගාමීව 
			පසුගිය නොවැම්බර් 14 වෙනි දින ගොඩවෙල ශ්‍රී ක්ෂේත්‍රාරාම මහා 
			විහාරස්ථානයෙදී සසුන්ගත විය. |