Print this Article


ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සමරුව 29 වෙනිදා

ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සමරුව 29 වෙනිදා

“අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණානුස්මරණ පින්කම මේ මස 29( ඉරිදා) දින රාත්‍රි 7 සිට 8 දක්වා බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේ පැවැත්වේ. පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් විසින් දම් දෙසුම පවත්වයි.