| කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සාමණේර නියාමක ව්‍යාපෘතිය 
			 
			 
			කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කෙරෙන සාමණේර 
			නියාමක ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පිරිවෙන්වලින් තෝරා ගත් 
			සාමණේර හිමිවරුන් වෙත 2016 වසර සඳහා පොත් පූජා කිරීමේ උත්සවය 
			ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධර්ම 
			කීර්ති ශ්‍රී සංඝරක්ඛිත සද්ධම්ම ජෝතිකධජ නියංගොඩ විජිතසිරි අනු නා 
			හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී මේ මස 29 වැනිදා 
			(ඉරිදා) පෙ.ව. 2.00 පැවැත්වෙන බව බෝධිභාරකාර මණ්ඩලය දන්වයි.  
  |