UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

අංක 57, යුදගනාව, හිඟුරක්ගොඩ ලිපිනයේ පදිංචි වයි.පී.එන්. තිලකරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඉතා ඉක්මනින් “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය වසිල් මහතා නිර්දේශ කර ඇති බවද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙතොත් 027 22 48423 හෝ 072 51 07391 දුරකථනයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 


මහරගම, වත්තේගෙදර, වීර මාවත, අංක 17 හි පදිංචි සමරක්කොඩිගේ දීපා රසිකාංගනී (44) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වේ.පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 0714814538 වැඩිදුර විස්තර දැනගත හැක.


අංක 19, මංගල මාවත, කළුතර, පදිංචි පී.එච්. අයි. ප්‍රනාන්දු යන අය වකුගඩුවක් බද්ධ කිරීම සඳහා වෛද්‍ය අනුර හේවාගීගන මහතා විසින් නිර්දේශ කර ඇති බව කියයි. ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 077 0231620 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


කොළඹ පදිංචි (54) වකුගඩු රෝගියෙකුට කඩිනමින් “ඕ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු වෙත්නම් 0772 682806 අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


අම්බලන්ගොඩ මානිමුල්ල අංක 34/12 පදිංචි (39) වන වියේ පසුවන ජී.ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්. කුමාර මහතාට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවී ඇති බව කියයි. ඒ සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වේ නම් දුරකථන 072 8557043, 076 8480092, 072 5164721 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


ශල්‍යකර්මයකට ආධාර පතයි

කැලණිය, පෙතියාගොඩ, මෑවැල්ල පාර අංක සී/316/1 හි පදිංචි ඩබ්ලිව්. කේ. චමිලා නිරෝෂණී කලක සිට වම් උකුල් ඇටයේ ඇති වූ තදබල වේදනාවකින් පෙළෙන බව කියයි. ඇයට කෘතිම උකුල් ඇටයක් සවි කිරීමට වෛද්‍යවරු නිර්දේශ කොට ඇති බවද කියයි. ඒ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඇය මුදල් පරිත්‍යාග බලාපොරොත්තු වේ. මහජන බැංකුවේ කැලණිය ශාඛාවේ ගිණුම් අංක 055 – 2 – 002 – 2 – 0617680 ට මුදල් බැරකළ හැක. වැඩි විස්තර 071 1121604 විමසිය හැක.

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]