Print this Article


ශ්‍රී සර්වඥ ධාතු වන්දනා පින්කමක්

ශ්‍රී සර්වඥ ධාතු වන්දනා පින්කමක්

ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමාධිපති පස්යොදුන්රට ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, පණ්ඩිත, නවඳගල චන්ද්‍රසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී සුනන්දාරාම දායක සභාව විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී සර්වඥ ධාතු, රහත් ධාතු, සහ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ දැක ගැනීමේ පින්කමක් මේ මස 02 වැනි දින සිට 05 වන දින දක්වා බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාම මහා විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.