Print this Article


යුතුකමේ රන් දොරටුව මාපිය වන්දනාව කළුතරදී

යුතුකමේ රන් දොරටුව මාපිය වන්දනාව කළුතරදී

ඔක්තෝබර් පළමුවැනි දින යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව මව්පිය දූදරු සබඳතා තවදුරටත් ශක්තිමත් කරවීමේ අරමුණින් යුතුකමේ රන් දොරටුව මාපිය වන්දනාව නමින් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වෑවල සීලරතන හිමියන් දන්වා සිටී. එම වැඩසටහන ලෝක ළමා දිනය යෙදී ඇති ඔක්තෝබර් පළමුවැනිදා සවස 3.00 සිට කළුතර බෝ සමිඳු අභියසදී පැවැත්වේ.