Print this Article


ගම්පහ පාසාදික හිමියන්ගේ මාසික භාවනා වැඩසටහන්

ගම්පහ පාසාදික හිමියන්ගේ මාසික භාවනා වැඩසටහන්

අත්තනගල්ල, බෝපාගම මිගදාය තපෝවනයේ ප්‍රධාන අනුශාසක ගම්පහ පාසාදික හිමියන් විසින් පහත සඳහන් විහාරස්ථානවල සෙනසුරාදා දිනයන්හි සිදු කරනු ලබන මාසික භාවනා වැඩසටහන් ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන දිනයන් මෙසේ ය.

ඔක් – 03 පන්නිපිටිය, මාකුඹුර පුරාණ විහාරය, උදේ 8.00 - සවස 4.00 දක්වා, ඔක්. 10 කළුබෝවිල, පන්සල පාරේ සමාධි චිත්ත විවේකාශ්‍රමය උදේ 8.00 - සවස 4.00 දක්වා, ඔක්. 17 කඩවත පහළ බියන්විල පුෂ්පාරාමය උදේ 8.00 – දහවල් 11.15, ඔක්. 24 මහරගම, නාවින්න ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය උදේ 8.00 - සවස 4.00 දක්වා වැඩි විස්තර 033 3837826 දුරකථනයෙන් දැනගත හැක.