Print this Article


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සංගමය ආරම්භ කර වසර74 ක් සපිරීම නිමිත්තෙන් පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. වාර්ෂිකව පැවැත්වෙන මෙම පින්කමට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සහිත සංඝගත දක්ෂිණාක් පැවැත්වේ. ඊට අමතරව තවත් විවිධ පින්කම් සංවිධානය කොට ඇත. මෙම සමිතියේ නිර්මාතෘ විශේෂඥ වෛද්‍ය එස්. පී. කුලරත්න මහතා ඇතුළු මියගිය සියලුම සාමාජිකයන්ට පින් පැමිණිවීම එදින සිදුකෙරේ.