Print this Article


වාද්දුව ශ්‍රී දලදාවත්ත විහාරය

වාද්දුව ශ්‍රී දලදාවත්ත විහාරය

වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානය මඟින් වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී දළාද පූජෝත්සවය 82 වැනි වරටත් ඔක්තෝබර් මස 03 වැනිදා රාත්‍රි වීථි සංචාරය කෙරේ. මේ මස 27 දා තිස් පැය හතේපිරිත් දේශනාව පැවැත්වෙන අතර 30 දා දේවදූත පෙරහර හා දොරකඩ අස්න දේශනාව පැවැත්වේ. 01 දා සවස 3.00 ට ගම් ප්‍රදේශය වටා සංචාරය කරන ආශිර්වාද පෙරහැරද, 2 දා මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පවත්වන ධර්ම දේශනාව පැවැත්වේ.