Print this Article


සතර පොහෝදින ධර්ම දේශනා

සතර පොහෝදින ධර්ම දේශනා

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය මෙහෙයවන සතර පොහෝ දින ධර්ම දේශනාව ඉහත විහාරස්ථානයේදී 12 වැනිදා සවස 5 සිට 6 දක්වා පැවැත්වේ. මෙවර දේශකයාණෝ රාජකීය පණ්ඩිත ඉඹුල්පිටියේ සද්ධාවිමන හිමියන්ය.