Print this Article


කොටපොල අමරකිත්ති හිමියන්ගේ දම් දෙසුමක්

කොටපොල අමරකිත්ති හිමියන්ගේ දම් දෙසුමක්

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාන්ති පදනමේ සභාපති සහ පිච්චමල් පූජාවේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනයක් මේ මස 25 වැනි දා සවස 03.00 ට පැවැත්වේ. රාජාංගනය යාය 02 දකුණු ඉවුර ශ්‍රී සාලිය රාජ විහාරස්ථානයේදී පැවැත්වෙන මෙම පින්කම විහාරාධිපති හුණුමුල්ලේ විමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.