Print this Article


කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ පින්කම්

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ පින්කම්

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ වස් කාලය නිමිත්තෙන් දිනපතා පින්කම් සිදුවෙයි. දිනපතා සවස 6.00 ට බුද්ධ පුජාව සහිත බෝධි පුජාවද සෙත් පිරිත් දේශනාවක්ද, සෑම බදාදා දිනකම රාත්‍රි 7.00 ට ධර්ම දේශනාවක් පැවැත්වේ. විහාරාධිපති වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක කැටවල ඉන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරවාසී භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් පැවැත්වේ.