Print this Article


කණුමුලේ ධර්ම දේශනා

කණුමුලේ ධර්ම දේශනා

කණුමලේ ශ්‍රී ස්කන්ධ දේවාලයේ වාර්ෂික මහා දේව මංගල්‍යය අගෝස්තු 19 වෙනිදා දක්වා පැවැත්වේ. එයට සමගාමීව ධර්ම දේශනා මාලාවක් පැවැත්වෙන අතර සෑම දිනකම රාත්‍රී 07.30 ට එය පැවැත්වේ. අගෝස්තු 07 දා නාතගනේ සුමනතිස්ස හිමි, 8 දා නුංගමුවේ පඤ්ඤාරතන හිමි, 09 දා තිස්සෝගෙදර මහනාම හිමි, 10 දා උනාලේ සීවලි හිමි, 11 දා මානලෙම්බුවේ ශිරන්තා රුචිර මාලි මෙහෙණින් වහන්සේ, 12 දා පහන්වනතුරු පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ.