Print this Article


කිරිමැටියාන සුධම්මවංසාරාමය

කිරිමැටියාන සුධම්මවංසාරාමය

කිරිමැටියාන සුධම්ම වංසාරාව මහා විහාරස්ථානයේ දී අගෝස්තු 31 වෙනි දා දක්වා සෑම දිනකම රාත්‍රී 7.00 ට ධර්ම දේශනාවක් පැවැත්වේ.

ශ්‍රී සුමංගල ශෛලාරා-මාධිපති මණ්ඩාවල සිරිවිමල හිමි, 07 දා උඩුබද්දාව නැවකඩ පුරාණ විහාරාධිපති ආලංකුලමේ පේමසිරි හිමි, 08 දා පස්යාල ඉඹුල්ගස්ඕවිට චිත්ත විවේකාශ්‍රමාධිපති ලේනව මංගල හිමි, 09 දා වයඹ ශ්‍රී සාරජය ධර්ම නිකේතනාරාමාධිපති බෝධි මළුවේ සංඝානන්ද හිමි, 10 දා නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරවාසී කෝරලගයාගම සරණතිස්ස හිමි, 11 දා පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 12 දා තිස්සව රජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්ධත්ථ හිමි, 13 දා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙනේ පරිවෙණාධිපති බලංගොඩ සෝභිත හිමි, 14 දා කැලණිය ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනාධිපති බෙංගමුවේ නාලක හිමිවරුන් දම් දෙසුම් පවත්වති.