Print this Article


නිවසක් තැනීමට ආධාර පතයි

නිවසක් තැනීමට ආධාර පතයි

හබරණ, ත්‍රිකුණාමලපාර හි පදිංචි 23 වයසැති එල්.කේ. යුගාන්ත ලක්මාල් පීරිස් දෙපා සහ එක් අතක් ආබාධිත තරුණයෙක් බවත් ඔහු මව සමඟ ඉතාම දුකසේ ජීවත් වෙනබව දන්වා ඇත. ඔවුන් සතු ඉතා කුඩා ඉඩම් කැබැල්ලක් ඇති බවත්, එහි පදිංචියට කුඩා නිවසක් ඉදිකර දෙන ලෙසත් ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 0728115142 දුරකතනයෙන් විමසිය හැකිය. ආධාර හබරණ ලංකා බැංකුව ගිණුම් අංක 72029332 ගිණුමට බැර කළ හැක.