Print this Article


නේත්‍රා තැබීම හා චෛත්‍යයට මුල්ගල් තැබීම

නේත්‍රා තැබීම හා චෛත්‍යයට මුල්ගල් තැබීම

රාජාංගනය යාය 02, ශ්‍රී දුටුගැමුණු විහාරස්ථානයේ නව බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමාවට නේත්‍රා තැබීම හා චෛත්‍ය ගොඩනැඟීමට මුල්ගල් තැබීම සඳහා විහාරාධිපති යාය 01 ළමා මිතුරු පාසලේ විදුහල්පති, ශාස්ත්‍රවේදි මහාමාන්කඩවල ධම්මසිරි නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි ජූලි මස 28 වැනිදා කාව්‍යමය ධර්ම දේශනයක්, 29 වන දින රාත්‍රී සර්වරාත්‍රික පිරිත් දෙසුමක් ද, 30 වැනිදා උදේ බුද්ධ ප්‍රතිමාවට නේත්‍රා තැබීම, එදිනම චෛත්‍ය ඉදි කිරීමට මුල්ගල් තැබීමද, රාත්‍රි 7 ට ත්‍රිපිටක පොත් පූජාව සහිත අටවිසි බෝධි පූජාව තැබීමත්, 30 වැනිදා සිට 5 වැනිදා දක්වා පෙරහැරවල් 07 ක් පැවැත්වීමට බෝධි පූජා තැබීමට කටයුතු යොදා ඇත.