Print this Article


හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියෝ සමරා පින්කම්

හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියෝ සමරා පින්කම්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය දර්ශන චක්‍රවර්තී රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් අපවත් වී අගෝස්තු 01 වන දිනට වසර 34 ක් ගතවේ. ඒ නිමිත්තෙන් උන්වහන්සේට පින් පතා සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරී බුළුගහපිටියේ සුමංගල හිමියන්ගේ හා තරුණ බෞද්ධ සංගමය විහාරස්ථ දායක සභාව තවත් සංවිධාන රාශියක් එක්ව රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන විහාරස්ථානයේ දී ජූලි 27 වන දින සිට අගෝස්තු 01 වන දින දක්වා බෝධි පූජා, ධර්මදේශනා කාව්‍යමය ධර්මදේශනා හා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට ද කටයුතු සංවිධානය කර ඇත.