Print this Article


වඳුරව රජමහා විහාරය

වඳුරව රජමහා විහාරය

මීරිගම, වඳුරව ඓතිහාසික පුරාණ රජමහා විහාරස්ථ සත් පත්තිනි දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන කිරි අම්මාවරුන්ගේ දානය මෙවර අගෝස්තු 01 දා අලුයම 4.00 ට දේවාල භූමියේ දී කිරි අම්මාවරුන් සියක් දෙනෙකුට පිරිනැමීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මේ සඳහා දායකත්වය වඳුරව විහාරස්ථ දායක දායිකා පින්වතුනගේ සහ විගඩ ස.ණ.ස අනුග්‍රහයෙනි.