Print this Article


ධාතු නිධානය පෝදා

ධාතු නිධානය පෝදා

අවුකන බුදුරුවේ අනුරුවක් ලෙස හිටි පිළිම වහන්සේගේ ධාතු නිධානෝත්සවය මේ මස 31 වැනි මතුගම බටමුල්ලකන්ද විහාර පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදුකිරීමට නියමිය. “ජගත් පින්නගොඩ විතාන පදනමේ” හා මතුගම වෙළෙඳ සංගමයේ සභාපති ජගත් පින්නගොඩ විතාන මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරෙන එම හිටි පිළිම වහන්සේ අඩි 135 කින් යුක්තව නිමවීමට යෝජිතය.