Print this Article


තිස්පනේ සම්බෝධි විහාරය

තිස්පනේ සම්බෝධි විහාරය

නාවලපිටිය, කොත්මලේ තිස්පනේකන්ද සම්බෝධි විහාරස්ථානයේ ඉදිකරන ලද සංඝාවාස මන්දිරය විවෘත කිරීමේ පූජෝත්සවය ජූලි මස 30 දින පෙරවරු 9.00 ට අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.