Print this Article


පන්නල ශ්‍රී දේවරාජාරාමය

 පන්නල ශ්‍රී දේවරාජාරාමය

පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානය මෙවර ඇසළ පොහොය නිමිත්තෙන් ඇසළ සදහම් කලාපය මෙම 31 දින සිට අගෝස්තු 04 දක්වා ශ්‍රී දේවරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ. ‘සමුද්‍ර වාණිජ’ ජාතකය පිළිබිඹු කෙරෙන ඇසළ තොරණ සහ සිල් නද බැතිගී ප්‍රසංගය මේ දිනවල ප්‍රදර්ශනය කෙරේ. විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ තොරණ කමිටුව මෙය සංවිධානය කර ඇත.