Print this Article


ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායනයක්

ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායනයක්

රාජ්‍ය සේවා බෞද්ධ සංගමය දැනට වර්ෂ කිහිපයක සිට සද්ධර්මය ලොව පහළවීම සැමරීමේ සුවිශේෂී අවස්ථාව පිළිබඳව ජනතාව තුළ හැඟීමක් ඇති කිරීම අරමුණු කරගනිමින් කොළඹ අවට විහාරස්ථානයක දී ඇසළ පෝය දින පස්වරු 6.30 – 7.30 දක්වා කාලය තුළ දී ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායනය කිරීමේ වැඩසටහනක් වාර්ෂිකව පවත්වනු ලැබේ. ඒ අනුව මෙවර වැඩසටහන නුගේගොඩ පාගොඩ පාර විද්‍යාවිජයාරාමයේදී පැවැත්වේ. (ජූලි 31 දින) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි.එෆ්.එම්. විකාශය ඔස්සේ සජීවීව විසුරුවා හැරීමට නියමිතය.