Print this Article


ගලගම අත්ථදස්සි මහා නායක මා හිමි පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය 18 වැනිදා

ගලගම අත්ථදස්සි මහා නායක මා හිමි පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය 18 වැනිදා

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශි‍්‍රමත් මහානායක ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය මේ මස 18 වැනිදා පස්වරු 2.00 ට අලව්ව ඓතිහාසික හුම්බුළුව රජමහා විහාරස්ථානයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.