Print this Article


වීර කැප්පෙටිපොල සතර මහා දේවාලයේ අලුත් සහල් මංගල්‍ය

වීර කැප්පෙටිපොල සතර මහා දේවාලයේ අලුත් සහල් මංගල්‍ය

ඌව ස්‍යාමවංශික නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමියන්ගේ හා කැප්පෙටිපොල ඓතිහාසික තැන්නේ ශ්‍රී සෝමානන්ද බෞද්ධ, සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති විල්ඔය පඤ්ඤාතිලක හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී සතර මහා දේවාල සංකීර්ණය මඟින් වාර්ෂිකව පවත්වන සාංඝික මහා දානය, මහා දේව දානය, භක්ති හේවිසි පූජාව හා කිරි ඉතිරවීමේ මංගල්‍යය 28 වෙනි වරටත් මේ මස 18 – 19 දිනවල පැවැත් වේ.